දිනන්නේද, පරදින්නේද වීරයෙකි ………………….
Posted in රටේ වෙන දේවල් මගේ ඇසින් on 01/25/2010 04:50 am by randilමට අද යෙහෙළියක එවා තිබූ ඊ මේලයක් දුටු විට, මෙතෙක් දවසක්, හෙට පැවැත්වෙන දේ ගැන කථා නොකර සිටින්නට මටම වී තිබුණු පොරොන්දුව මදකට පසෙකින් තබන්නට හිතුනා. ඒ මේලයෙන් එවා තිබුණු පිංතූරය ඔබ සැමටම දැක ගැනීමට මෙලෙසින් මගේ බ්ලොග් අඩවියේ ප්‍රදර්ශනය කරමි.

01/25/2010 at 7:46 am
Real sri lankan Mahinda Rajapaksha
01/25/2010 at 11:41 am
අනේ මන්ද මටනම් මේකෙන්වුනේ ඔය කියන යුදවීරයෝ දෙන්නවම එපාවෙලා යාම තමා
01/25/2010 at 5:27 pm
අක්කගේ පසුගිය ලිපි මඟ හැරුණෙත් වෙනත් බිලොග් ලිපි එතරම් නො බැලුණෙත් මේ වගේ අමු මඩ කන්දරාව නිසායි.
මගේ වාසනාවට විදේශගත වීම නිසා මට ජන්ද බලයක් නැත්තේ.
මට නම් මේ දෙපැත්ත ගැනම එපා වෙලා උන් හරහා අපේ අසාර්ථික දේශපාලනයෙත් වන්දි භට්ටයන්ගේ සැබෑ තත්වයත් තේරුම් ගත්තා.